පස්සෙන් එන උදවිය

Saturday, June 2, 2012

මොකක්ද මේ මෙව්වා එක.

                    මාස අටක විතර ඉදල බ්ලොග් කියවන මමත් මගේම කියල බ්ලොගක් පටන් ගත්තා.ඒක ඉතින් ලංකාවේ එවුන්ගේ හැටිමනේ.කවුරුහරි මොනවා හරි කරනවා දැක්කොත් පුලුවන්ද බැරිද නොබලා ඒකම කරන්ඩ යනවා.උදාහරණයක් කිව්වොත් Chinese කඩේක වැඩකරන කොල්ලෙක් කොහොම හරි සල්ලි ටිකක් එකතු කරගෙන බලන්නේ උගේම කියල Chinese එකක් දාගන්න. බස් එකක වැඩ කරන එකත් කාලයක් වැඩකරනකොට බලන්නේ උගෙම කියල පරණ හරි බස් එකක් අරන් පාරට දාන්න.හරි බොරුද?මමත් මේ try කරන්නේ ඒ වගේ වැඩකටම තමයි.හැබැයි පොඩි(කිව්වට ලොකු)අවුලකට තියෙන්නේ මම කවදාවත් හොඳ රචකයෙක් නොවෙන එක තමයි ඉතින්.
                     ඉතින් එහෙනම් ඉස්සරහට අපි බලමු සුන්දර,අසුන්දර මතක හා මත.හැබැයි තවත්  අවුලක් තියෙනවා.ඒක තමයි අර නිකන් starter එක බුරුල් වෙච්ච බට light එකක් වගේ මට ඔව්ව මතක් වෙන්නේ එක එක වෙලාවකට.ඒ හින්ද මේකේ පිළිවෙල ගැන මුලින්ම පටන් ගන්නකොටම සමාව භජනය කරනව.එහෙනම් අලුත්ම මොකක් හරි මෙව්වා එකක් එක්ක ලගදීම හමුවෙමු.එතකන්
                                           ජය වේවා.
(ජය වේවා කිව්වම ඔතන කිසිම්ම දේශපාලන මෙව්වා එකක් නැති බව කරුණාවෙන් සලකන්න.)
   ‍‌‌‌‌‌‌

21 comments:

  1. හරි හරි .. අපිත් ඔහොම දනගාගෙන තමා ආවේ,, ලියමු ලියමු...

    සුභ අනාගතයක්.. :දිව

    මචෝ අකුරු පොඩ්දක් ලොකු කලානම් හොඳා
    ආ කොමන්ට වෙරිෆිකේශන් අයින් කලොත් තවත් හොඳයි

    ReplyDelete
  2. තැන්කු තැන්කු සහෝදරයා.මේ දැන්ම ඕක කරනවා.

    ReplyDelete
  3. අපි එහෙනං එක බැජ් එකේ ඕං... ලියමු...ලියමු..!

    ReplyDelete
    Replies
    1. කෝ...ෆලෝ මෙව්වා එක...

      Delete
    2. එළ එළ.ලියමු ලියමු.Thanks ඈ.

      Delete
  4. දිගු ගමනකට මගෙන් කෙටි සුබ පැතුමක් ..

    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. කෙටි සුභ පැතුමට දිග.....................ම දිග thankuiයක්.

      Delete
  5. ඇත්තට කෝ පලෝ ලිස්ට් එක?
    ලියමු උඩෝ ලියමූ..............

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ලියමු.ලියමු.
      එසේම වේවා.

      Delete
  6. හොඳ දෙවල් වලින් බ්ලොග් ලොකය දැනුවත් කරන්න හැකිවෙන්න කියල සුබ පතනව..දිගටම ලියන්න ජය...

    ඔය මෙව්වා එකට ෆ්ලොව් මෙව්වා එකත් ඇඩ් කරගත්ත නම් තමා නියම මෙව්වා එක වෙන්නේ

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට තැන්කු.ඉස්සරහට ඇඩ් කරමුකෝ.

      Delete
  7. ඔන්න අපිත් ආව මෙව්වා එක පැත්තේ. දිගු ගමනකට සුභ පැතුම්. ජය වේවා !!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු.ජයෙන් ජයම වේවා.

      Delete
  8. මමත් ආවා.. පටන් ගත්තා වගේ නෙවේ ලියන්න වෙයි හොඳේ.. සුභපැතුම්!!

    ෆලෝ කරන්න විදියක් නෑනෙ තාම..

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට තැන්කු.ලියන එක තමා ගැටලුව.මේකත් නිකන් කෝටි වලිගෙ අල්ලගත්ත වගේ තමා.පුලු පුළුවන් විදිහට ලියමුකො.ජය වේවා!!!

      Delete
  9. මෙව්වා එක ෆලෝ කරන්න විදියක් නද්දෝඕ ????

    ReplyDelete
    Replies
    1. ආවට තැන්කියු.ඔන්න දැම්ම.

      Delete
  10. පටන් ගත්තට මකක් නෑ. දිගටම කරගෙන යන්ඩ !!!
    කවුද ඉතින් අකමැති තමන්ගේ හරි චයිනීස් එකක් දාගෙන දියුණු වෙන්න... මහන්සි උනොත් දියුණු වෙන්න පුලුවන් !!!


    බ්ලොග් කලාවේ දිගු ගමනකට ආසිරි !

    ReplyDelete
    Replies
    1. තැන්කියු තැන්කියු.
      පටන් ගන්න එක නම් ලේසි.කරගෙන යන්ට තමා අමාරු.

      Delete
  11. බ්ලොගේ නම හොඳයි, ඕනෑ මගුලක් ලියලා දාන්න පුළුවනි!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කතන්දරතුමාට.
      ජයවේවා.

      Delete